Posts

Showing posts from May, 2023

html පමනක් use කරල dropdown list එකක් හදමුද?

Image
Step 01 html file එකේ body එක ඇතුලෙ <lable> කියන tag එක යොදා අපට අවශ්‍ය lable එක සකසා ගත යුතුයි . උදාහරනයක් ලෙස අපි country එකක් select කරගන්නවනම් පහත දැක්වෙන පරිදි lebal එකක් ලෙස choose your Country එක යෙදිය හැක . <! DOCTYPE html > < html > < head >     < meta charset = "UTF-8" >     < meta name = "viewport" content = "width=device-width, initial-scale=1.0" >     < title > Drop Down </ title >       </ head > < body >     < label for = "Country-name" > Choose Your Country : </ label >   </ body > </ html > Step 02 පසුව රූපයේ පරිදී <select> tag එක යොදා එහි opening tag එක මත name එක සහ id එකක් දිය යුතු වේ . එම id එක lable එකේ යෙදූ for attribute එකට සමාන විය යුතුය .     < select name = "Country-name" id = "Country-name" > </ select > Step 03   අ...