html පමනක් use කරල dropdown list එකක් හදමුද?

Step 01

html file එකේ body එක ඇතුලෙ <lable> කියන tag එක යොදා අපට අවශ්‍ය lable එක සකසා ගත යුතුයි. උදාහරනයක් ලෙස අපි country එකක් select කරගන්නවනම් පහත දැක්වෙන පරිදි lebal එකක් ලෙස choose your Country එක යෙදිය හැක.

<!DOCTYPE html>
<html >
<head>
    <meta charset="UTF-8">
    <meta name="viewport" content="width=device-width, initial-scale=1.0">

    <title>Drop Down</title>
     
</head>
<body>

    <label for="Country-name">Choose Your Country :</label>

 
</body>
</html>


Step 02

පසුව රූපයේ පරිදී <select> tag එක යොදා එහි opening tag එක මත name එක සහ id එකක් දිය යුතු වේ. එම id එක lable එකේ යෙදූ for attribute එකට සමාන විය යුතුය.


    <select name="Country-name" id="Country-name" ></select>


Step 03

 අවසාන වශයෙන් country names add කිරීම සදහා පහත රූපයේ පරිදි <select> open tag එක සහ closing tag එක අතර <option> tag එක භාවිතා කරමින් dropdown list එක සකසා ගැනීමට හැක.මෙහිදී හැකිතරම option tag use කරමින් countries එකතු කර ගැත හැකි අතර. එහි පහත පරිදි opening tag එක මත value එකක්ද යෙදිය හැක.


    <select name="Country-name" id="Country-name" >
       
        <option>Sri Lanka</option>
        <option>India </option>
        <option>Japan </option>

    </select>
 


ඉහත දැක්වූ ආකාරයට program කිරීම මගින් අපට පහත පරිදි dropdown list එකක් සකසා ගත හැක.




Final completed code


<!DOCTYPE html>
<html >
<head>
    <meta charset="UTF-8">
    <meta name="viewport" content="width=device-width, initial-scale=1.0">

    <title>Drop Down</title>
     
</head>
<body>

    <label for="Country-name">Choose Your Country :</label>

    <select name="Country-name" id="Country-name" >
       
        <option>Sri Lanka</option>
        <option>India </option>
        <option>Japan </option>

    </select>
 
</body>
</html>



Comments